ආපදා අස්සේ රන් මිලට වෙලා තියෙන දේ දන්නවද? රත්තරන් ගන්න ඉන්න ඔයාට රත්තරන් ගැන ඇහෙන කතාව මෙන්න…

ආපදා අස්සේ රන් මිලට වෙලා තියෙන දේ දන්නවද? රත්තරන් ගන්න ඉන්න ඔයාට රත්තරන් ගැන ඇහෙන කතාව මෙන්න…

 

මේ රන් මිල ගැන අද ඇහෙන කතාව.

පසුගිය සතිවල විශාල වශයෙන් ඉහළ ගිය රන් මිල අද වන විට තරමක පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද රන් මිල සටහන් වන්නේ මෙලෙසින්…

Gold Unit Gold Price
Gold Ounce Rs. 1,295,270.00
24 Carat 1 Gram Rs. 45,690.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 365,550.00
22 Carat 1 Gram Rs. 41,890.00
22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 335,100.00
21 Carat 1 Gram Rs. 39,980.00
21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 319,850.00

Local Gossip