Home දේශිය පුවත් මේ දත් නැති ඩබල අඳුරනවාද ? බලන්නකෝ එයත් ඒ වගේමයි. කලා ලෝකයේ...

මේ දත් නැති ඩබල අඳුරනවාද ? බලන්නකෝ එයත් ඒ වගේමයි. කලා ලෝකයේ කවුරුත් ආදරේ කරන සජිත කියූ සුන්දර මතක සටහන

0
67

කාලයත් එක්ක මොන තරම් දේවල් වෙනස් වෙනවාද..? ඒ එක්කම අපට ලැබෙන සමහර මතක හරිම ලස්සනයි..

මේ කියන්න යන්නේත් අන්න ඒ වගේ තවත් එක කතාවක් ගැනයි..

සජිත අනුත්තර, පුංචි තිරයේ කවුරුත් මේ දිනවල ආදරය කරන චරිතයක්.. ඔන්න ඉතින් කාලෙකට පස්සේ සජිත වගේම එයාගේ පුංචි පුතාගේ ලස්සන ඡායාරූප දෙකක් මෙන්න මේ විදිහට මුහුණුපොතට එකතු කරලා තිබුණා..

මේ බලන්නකෝ ඒ ෆොටෝ එකට එයා එකතු කරලා තිබුණු කැප්ෂන් එක..

“මේ දත් නැති ඩබල අඳුනනවද බලන්න..”

Previous articleසියලු රසික හදවත් පුදුම කරමින් ලොවක් ආදරේ කල ඔවුන් යලි එක් වෙලාද ?
Next articleමගේ පාර්ට්නර් දුර පළාත් වල ඇවිදින තරුණයෙක්.. සමහරු හැමදේම වැරදියට තේරුම් ගන්නවා… මම ඒ ගැන එච්චර හිතන්නේ නැහැ… – ගයාත්‍රී
error: Content is protected !!
Verified by MonsterInsights