ලොවක් වසඟ කල අයිශවර්‍යා සමග තරග කල අපේ සොඳුරු සුරූපිණිය නුෂාරා මතකද ? මෙන්න ඒ ගැන ඔබ නොදත් කතාව

ලොවක් වසඟ කල අයිශවර්‍යා සමග තරග කල අපේ සොඳුරු සුරූපිණිය නුෂාරා මතකද ? මෙන්න ඒ ගැන ඔබ නොදත් කතාව

අයිශ්වර්‍යා සමග තරඟ කළ අපේ සුරූපිණිය නුෂාරා ප්‍රනාන්දු මතකද ..?

නුෂාර පසු කාලීනව වෙලද දැන්වීම් නිරූපිකාවක් සේම රූපවාහිණී ඉංග්‍රීසි නිවේදිකාවක් ලෙස පෙනී සිටියා.. රඟපෑමටනම් ආවේ නෑ මතක විදිහට.

ඇත්තටම ඇය හොඳ personality එකක් තිබුන ලංකාවේ හිටිය දක්ෂ නිරූපිකාවක් නිසාම සහ මේ දවස්වල Miss World ගැන කතා කරන නිසාත් ඇයව මතක් කරන්න කියලා හිතුනා

Local Gossip