“වෝටර්” චිත්‍රපටයෙන් ලොවක් වසඟයට ගත් “සරලා කාරියවසම්” කියන පුංචි රංගන ශිල්පිනියව ඔබට මතක ඇතුවා නිසැකයි.
එදා පුංචි කෙල්ලක් වුණු ඇය අද ආදරණීය බිරිඳක්, අම්මා කෙනෙක්.
පුංචි පුතෙකුටත් දුවෙකුටත් අම්මා කෙනෙක් වුණු සරලා, විවාහ වෙලා ඉන්නෙ රංගන ශිල්පි එරංග ජීවන්ත එක්ක.
තිරයෙන් නිතර නිතර දකින්න නොලැබුණත් සරලා – එරංග කියන්නෙ ලේසියෙන් අමතක වෙන තරු යුවළක් නම් නෙවෙයි.
සමාජ මාධ්‍ය තුළත්, මේ පුංචි තරු පවුල හරිම සක්‍රීය බවත් කියන්නම ඕනි….
📷 sarala_kariyawasam
















