Home දේශිය පුවත් ඒ කියන්නේ හැම දේකටම දක්ෂ දිනක්ෂි මේ දේ කරන්න බැරි වෙලාද..? ලොකු...

ඒ කියන්නේ හැම දේකටම දක්ෂ දිනක්ෂි මේ දේ කරන්න බැරි වෙලාද..? ලොකු බබාටයි පොඩි බබාටයි 2nd වෙන්න බැරි නිසා ඇය කරලා තියන දේ මෙන්න බලන්නකෝ..

0
47

ලොකු බබාටයි පොඩි බබාටයි 2nd වෙන්න බෑ කියන දිනක්ෂි මොකක් ගැනද මේ කියන්නේ කියලා දැනගන්න කැමතියිද..?

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කාලයෙන් කාලයට කතා මවන තවත් එක් ජනප්‍රිය චරිතයක්..

දිනක්ෂි වගේ මගේ සැමියා වන සාරංගත් කලාවට ගොඩක් කෙනෙක්… ඒ වගේමයි චූටි දෝණිත්.. ඔන්න ඉතින් මෙයාලා ගොඩක් වෙලාවට කලා තරු එකතු වෙන සාදවලට යනවනේ..

ඒ වගේ විශේෂ අවස්ථාවලදී මේ අය ගීත ගායනයෙන් එක්වෙනවා.. විශේෂයෙන් සාරංග වගේම දැන් චූටි දුව සාරන්‍යාත් හරි හරියට මෙන්න මෙහෙම ගීත ගයනවා.. ඔන්න ඉතින් ඒ දෙන්නාට දෙවනි වෙන්න බැරි නිසා දිනක්ෂිත් ගීත ගායනා කරලා..

ඒ ගැන ඇය මුහුණුපොතට එක්කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනක් එක්කයි..

“ලොකු බබාටයි පොඩි බබාටයි සෙකන්ඩ් වෙන්නත් බෑ නෙ ඉතින්… මාත් කිව්වා සින්දුවක්..”

Previous article“හෙට මාව දාලා යනවද නෝනා එතකොට” කොහොම නම් දරාගන්නද ඇගේ ඒ වියෝව.. නොසිතූ මොහොතක ජීවිතයෙන් සමුගත් බෙත්මි ගැන ඇසුණු ඒ සංවේදී කතාව මෙන්න..
Next articleඇය මේ ආවේ හරියටම දවස 314කට පස්සේ ලු.. සමාජමාධ්‍ය කැළඹූ සුරූපිනියක් නිහඬතාවට බිඳී..
error: Content is protected !!
Verified by MonsterInsights