Home තරු ගොසිප් “වයස අහන්නෙපා.. මොන්ටිසෝරි යනකොට බැන්දේ..” ලස්සන දවසක් එක්ක ආයෙත් අතීතයට ගිය ඕෂධී..

“වයස අහන්නෙපා.. මොන්ටිසෝරි යනකොට බැන්දේ..” ලස්සන දවසක් එක්ක ආයෙත් අතීතයට ගිය ඕෂධී..

0
338
ඕෂධී හේවාමද්දුම කියන්නේ ලංකාවේ කාගෙත් ආදරය දිනාගත්ත තාරකාවක්.

ඇය රංගන වගේම මවක් බිරිඳක් ලෙසත් ඇයගේ යුතුකම් අඩුවක් නැතුව ඉටු කරන කාන්තාවක්.


ඒ විත‍රක් නෙවෙයි, ඇයගේ ආදරයක් කරන බොහෝ දෙනා මේ වෙද්දිත් ඇයගේ ව්‍යාපාර ගැන දන්නවා ඇති නේ.

මේ කියන්න යන්නේ ඒත් ඒ ගැන නම් නෙවෙයි, ඕෂධී වගේම ඇයගේ සැමියාගේ 19 වැනි විවාහ සංවත්සරය පසුගිය දවසක යෙදිලා තිබුණා.

ඔන්න ඉතින් ඒ ලස්සන දවස වෙනුවෙන් ඇය මෙන්න මේ වගේ සටහනක් මුහුණු පොතට එක්කරලා තිබුණේ තවත් ලස්සන ඡායාරූප පෙලක් එක්කමයි..
Previous article“දත් මදින්න ගිහින් මෙහෙම දෙයක් වෙයි කියලා කවුද හිතුවේ?” – අත ළඟට ආ මරණයෙන් ගැලවුණු තරුණයා කරාපිටිය රෝහලේ දෙවිවරුන්ට කළ හෘදයාංගම ස්තූතිය!
Next articleකවුද දැනගෙන හිටියේ නෙලූට මේ තරම් හැඩකාර දුවෙක් ඉන්නවා කියලා.. නෙලූ – කපිල ආදරණීය කැදැල්ලේ දියණිය යුගදිවියට..
error: Content is protected !!
Verified by MonsterInsights