සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙන විවිධ වීඩියෝ තියනවා.. ඒවායෙන් ඇතැම් ඒවා සමාජයේ විවේචනයට තුඩදුන් කාරණා..
මේ අන්න ඒ වගේ තවත් එක වීඩියෝවක්.. රෝහල් සාත්තු සේවකයෙක් දිවා කාලයේ , එනම් ඔහුගේ රාජකාරී වේලාවේ නිදාගෙන සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සැරි සරනවා..
ඔහි මේ විදිහට නිදාගෙන ඉන්නේ දෙනෝදාහස් සෙනග ගැවසෙන ස්ථානයක වීම මේ ගැන කතා බහ කරන්නට ලොකු හේතුවක් වෙනවා.. සමාජමාධ්‍යයේ සංසරණය වෙන ඒ වීඩියෝව මෙන්න










