Home තරු ගොසිප් අධ්‍යාපනය කියන්නේ දුවෙක්ට ලස්සනම ආභරණයක්.. උපාධි සිහිනය සැබෑවක් කරගත් ලෝචනා..

අධ්‍යාපනය කියන්නේ දුවෙක්ට ලස්සනම ආභරණයක්.. උපාධි සිහිනය සැබෑවක් කරගත් ලෝචනා..

0
157

 

 

ඇයගේ ගුරු දිවිය ගැන පසුගිය කාලයේ බොහෝ දෙනා කතා වුණේ පහේ පන්තියේ පුංචි හපන්නු බිහිකරන්න ඇය වුණු මහසිය නිසයි.

ලෝචනා ඉසුරින්දි, ඇය ලංකාවේ දක්ෂ ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. රංගනයට අමතරව, ලෝචනා තවත් බොහෝ ක්ෂේත්‍ර සඳහා යොමුවෙලා තියෙන්නේ ඇයට ඇති හැකියාවන් හැම එකකින්ම ප්‍රයෝජනයක් ගන්න ඕන කියන අදහසින් වෙන්න ඇති.

උත්සාහවන්ත චරිතයක් වුණු ඇය තමන්ගේ ජීවිතයේ තවත් විශාල ඉලක්කයක් සපුරාගෙන.

ඒ තමන්ගේ උපධි සිහිනය..

උපාධිය සම්පූර්ණ කරගත් ඇය ඒ දවසේ ලස්සන මතක මෙන්න මේ විදිහට්ස් ඇයගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.

Previous article“එහෙම කිව්වම මගේ හිතට දැනෙන දේ මම ඇරෙන්න කවුරුත් දන්නේ නෑ.. මම අද ඔයාලා ට කියන්නං මට දැනෙන දේ..” ආදරණීය අම්මාට කවී මේ කියන්නේ මොකක්ද..?
Next articleඔබ උපන් වර්ෂයට අනුව චීන ලග්න ක්‍රමයට මේ වසරේ ඔබට කොහොමද?
error: Content is protected !!
Verified by MonsterInsights