මේ කියන්න යන්නේ කලා ලෝකයේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පීන් යුවළක් කරපු පිහිට විමක් ගැන කතාවක්.
ඒ වෙන කවුරුත් නෙමෙයි…බොහෝ දෙනෙක් ආදරය කරන සංගීත් සමඟින් දිනිති.
ඉතින් බලන්නකෝ මොකක්ද මේ කරලා තියෙන්නේ කියලා.
සංගීත් ඒ ගැන මුහුණු පොතට මේ වගේ සටහනක් එක්කරලා තිබුණා.