Home දේශිය පුවත් පෙම් සුව විදිමින් සිටි ගාල්ලේ පෙම්වතාට තරු පෙනෙන වැඩක් වෙලා…

පෙම් සුව විදිමින් සිටි ගාල්ලේ පෙම්වතාට තරු පෙනෙන වැඩක් වෙලා…

0
61

 

 

පෙම් සුව විදිමින් සිටි යුවලකට වුණු මේ නස්පැත්තිය වාර්තා වෙන්නේ ගාල්ලෙන්.

ගාල්ල කොටුවේ පෙම්වතිය සමග පෙම්සුව විදිමින් සිටියදි පෙම්වතාගේ යතුරුපැදිය කිසියම් අයෙකු විසින් සොරකම් කරගෙන ගොස් ඇති පුවතක් ගාල්ලෙන් වාර්තා වෙනවා.

වාර්තා වෙන අන්දමට සිද්ධිය මෙසේයි…

පෙම්වතා 24 හැවිරිදි වියේ පසුවන ගාල්ල නෙළුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වෙන අතර ඔහු තම සහෝදරයාට අයත් යතුරුපැදියෙන් පෙම්වතිය සමඟ ගාලු කොටුවට පැමිණ තිබෙනවා.

යතුරුපැදියේ හැඩලයද ලොග්කොට එහි නතර කොට පෙම්වතිය සමග ඇවිදීමට ගොස් ඇති අතර යළි පස්වරුවේ යතුරුපැදිය තිබු ස්ථානයට පැමිණ පරික්ෂා කිරීමේ දි යතුරුපැදිය එහි තිබී නැහැ.

පසුව යතුරු පැදිය සොයා ඇති අතර එය ඔහුගේ මිතුරන් පිරිසක් විසින් වෙනස් ස්ථානයකට රැගෙන ගොස් තබා ඇති බව සදහන්…

Previous article“සතෙක්ට වුණත් කන්න දෙන්න ඕන එයාලා කන්න ආස දෙයක්” එයා එහෙමලු කියන්නෙ… සංගීත් මුහුණු පොතට එක්කළ සටහන…
Next articleහදවත් සසල කරවමින් හදිසියේ වෙන්වූ සුරංග වෙල්ලාලගේ.. අවසන් ආගමික වතාවත් සිදුවුණේ මෙහෙමයි
error: Content is protected !!
Verified by MonsterInsights