Home දේශිය පුවත් හදවත් සසල කරවමින් හදිසියේ වෙන්වූ සුරංග වෙල්ලාලගේ.. අවසන් ආගමික වතාවත් සිදුවුණේ මෙහෙමයි

හදවත් සසල කරවමින් හදිසියේ වෙන්වූ සුරංග වෙල්ලාලගේ.. අවසන් ආගමික වතාවත් සිදුවුණේ මෙහෙමයි

0
84

 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනි​ත් වෙල්ලාලගේ ගේ පියා වන සුරංග වෙල්ලාලගේ මහතාගේ අවසන් ආගමික වතාවත් අද උදෑසන සිදු වුණා.

ඒ ගල්කිස්ස පුද්ගලික මල් ශාලාවකදී.

ඒ මහතා මිය යන විට 51 හැවිරිදි වියේ පසුවුණා.

සුරංග මහතා වේල්ස්කුමර විද්‍යාලය නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩකයකු ද වන අතර ඔහු එම විදුහල් පිලේ නායකයා ලෙසද කටයුතු කර ඇත.

පසුගියදා පැවැති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගන් පිල සමඟ පැවැති ක්‍රිකට් තරගය නරඹමින් සිටියදී ඇතිවූ හෘදයාබාධයකින් ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී තිබේ.

Previous articleපෙම් සුව විදිමින් සිටි ගාල්ලේ පෙම්වතාට තරු පෙනෙන වැඩක් වෙලා…
Next articleමේ මොහොතේ ඇය ඔහුට ශක්තියක්.. දුනිත්ගේ පියාගේ වෙන්වීමත් එක්ක ඩියානා කියූ ඒ සංවේදී කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights