Home දේශිය පුවත් මේ මොහොතේ ඇය ඔහුට ශක්තියක්.. දුනිත්ගේ පියාගේ වෙන්වීමත් එක්ක ඩියානා කියූ ඒ...

මේ මොහොතේ ඇය ඔහුට ශක්තියක්.. දුනිත්ගේ පියාගේ වෙන්වීමත් එක්ක ඩියානා කියූ ඒ සංවේදී කතාව මෙන්න..

0
86

 

ඕනෑම ආදර කතාවක් ලස්සන වෙන්න නම් මව්පියන්ගේ ආදරය, ඒ ආශිර්වාදය ලැබෙන්නම ඕන.

දුනිත් වගේම ඩියානාගේ ආදර කතාවත් ලස්සන වෙන්නේ, ඒ පවුල්වල ආශිර්වාදය මැදයි. දුනිත් මේ දිනවල ගෙවා දමන්නේ අතිශ්‍යය අසීරු කාලයක්. ඒ ඔහුගේ පියාගේ අහිමිවීමත් , රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් ලෙස ඔහුගේ වගකීමත් යන කාරණා දෙකම නිසයි.

කෙසේ හෝ ඔහු පියාගේ ආසාව වෙනුවෙන් පිටියේ තරගවදින්නට යායුතුව තිබුනු නිසා හදිස්සියේම ලංකාවට ආ දුනිත් සිය පියාට අවසන් ගෞරව දැක්වීමෙන පසු නැවතත්, ඩුබායි බලා පිටත්ව ගියා.

මේ අතරතුර ගෙවන දුශ්කර කාලයට සවියක් වෙන්න දුනිත්ට ඇගේ පෙම්වතියත් ළඟින්ම ඉන්නවා. කෙසේ වෙතත් මේ වන විට සමාජමාධ්‍ය තුළ සංසරණය වන කාරණාවක් ගැනයි මේ කියන්න යන්නේ.

ඩියානා පවසන විදිහට දුනිත්ගේ පියා ඔවුන්ගේ ආදරයට ආශිර්වාද කළ පියෙක්. ඒ විතරක් නෙවෙයි, තම ප්‍රේමවන්තයාගේ ළඟින්ම ඉන්න ඇය දුනිත්ගේ පියාගේ අභාවය ගැන සංවේදී සටහනක් ඇගේ මුහුණුපොතටද එක්කර තිබුණා.

Previous articleහදවත් සසල කරවමින් හදිසියේ වෙන්වූ සුරංග වෙල්ලාලගේ.. අවසන් ආගමික වතාවත් සිදුවුණේ මෙහෙමයි
Next articleඇල්ල බස් අනතුර ගැන අවසන් විමර්ශන වාර්තාව නිකුත් කෙරේ! වෙලා තියෙන දේ මෙන්න…
error: Content is protected !!
Verified by MonsterInsights