Home දේශිය පුවත් 98 වියට පා තැබුවත් ඇය නම් තාමත් රැජිණක් වගේ… කවුරුත් ආදරේ කරන...

98 වියට පා තැබුවත් ඇය නම් තාමත් රැජිණක් වගේ… කවුරුත් ආදරේ කරන ඈ ගැන ඇසෙන ඒ කතාව කුමක්ද ?

0
32

අයිරාංගනී සේරසිංහ කියන්නේ සිංහල සිනමාව තුළ මෙන්ම ටෙලිනාට්‍ය තුළ නොමැකෙන සටහන් තැබූ ප්‍රවීණ රංගන ශිල්පිණියක්.

ටෙලි නාට්‍යයේ සුදු අත්තම්මා ඇයයි.

ඇය වර්ෂ ගණනාවක් පුරාවට සිය රංගන ප්‍රතිභාව මනාව පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේත් පෙන්නුවා.

පසුගියදා ඇය සිය 98 වන උපන්දිනය සමරනු ලැබූ අතර පසුගිය දිනක ඇය තවත් රන් සම්මානයකින්ද පිදුම් ලැබුවා.

එහිදී, ප්‍රවීණ ඡායාරූප ශිල්පි දයාන් විතාරණයන් සිය කැමරා කාචයේ අයිරාංගනී සේරසිංහයන්ගේ නවතම සේයාරුවක් සටහන් කරගෙන තිබූ අතර එය මුහුණු පොතට එක්කර තිබෙනවා

Previous articleශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ගීත කෝකිලාව, ඒ ළයාන්විත හඬට ආදරේ කරන සුවහසක් දෙනා වෙනුවෙන් ලියැවුණු ඒ විශේෂ සටහන…
Next articleඊශ්‍රායල ප්‍ර හා ර යෙන් ඉරාන ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකායේ බිද්ධි ප්‍රධානියාද නැති වෙයි.
error: Content is protected !!
Verified by MonsterInsights