දුෂේනි මියුරංගි ලංකාවේ කලා ක්ෂේත්‍රය තුළ තරු ගුණය විදහාදක්වන තාරකාවක්.
ඇය ඔන්න කාලයකට පස්සේ නැවතත් කරලියට ආවා.
ඒ ඇයගේ හැකියාව නිසා කියලා කියන්න පුළුවන්. සම්මානනීය තරුණ රංගන ශිල්පිනියක් වන ඇය පසුගිය දිනක පැවති රයිගම් සම්මාන රාත්‍රියේදී කාගේත් නේත්‍රාකර්ශනය දිනාගත්ත තාරකාවක් බවට පත්වුණා.
ඒත් ඇය මෙදා සම්මාන රාත්‍රියට ඇවිත් තිබුණා. දුෂේනි මේ වතාවේ ඇවිත් තිබුණේ ඇයගේ ආදරණීය තාත්තා එක්ක.





























