Home දේශිය පුවත් කෝටියක් සක්වල දෙව්වරුන් පවා ඔයාව බලයි… මැණික් සංවේදි වෙමින් සුදු බෝලේ ගැන...

කෝටියක් සක්වල දෙව්වරුන් පවා ඔයාව බලයි… මැණික් සංවේදි වෙමින් සුදු බෝලේ ගැන තැබූ සටහන …

0
60

 

මැණික් ලංකා රාජිනී නම කියූ සැනින් ඇයව හුඟාක් අය දන්නවනේ…

ක්ලබ් වසන්තගේ මරණයෙන් පස්සේ ඇය ජිවිතයේ බොහෝ දේ තේරුම් අරගෙන…

හිමිවීම් අහිවීම් ගැන , ජිවිතයේ යතාව ඇය දැන් අවබෝධ කරගෙන ඉන්න බවයි විටින් විට ඇය මුහුණු පොතේ පළ කරන සටහන්වලින් පේන්නේ …

ඉතිං තමන්ගේ පවුලෙන් ඈත්වෙලා, තනිවම ජීවිතය ගොඩනගාගන්න උත්සාහ ගන්න ඇයට දැන් ළඟින්ම ඉන්නේ ඇගේ පවුලේ සාමාජිකයන් වගේම හිතවතුන් සහ යාලුවෝ විතරයි..

ඉතින් ඇයට වසන්තගේ පවුලේ හුරතල් පුතු ගොඩාක් අය ආදරේ කරන සුදු බොලේව මතක් වෙලා… ඒත් එක්කම ඇය මුහුණුපොතට මෙන්න මේ වගේ සටහනක් තමයි එක්කරලා තිබුණේ..

” ඔයා කොහේ හිටියත් සතුටින්ම ඉන්න ඔනේ
මගේ සුදු මහත්තයා…
කෝටියක් සක්වල දේවිවරුන් පවා ඔයාව බලයි…
අම්මගේ,තාත්තාගේ ආශිර්වාදය ඔයාට හැමදාමත්
තියේවි මගේ පුතේ”

Previous articleඔයත් මේ ලග්නවලින් එකකද බලන්නකෝ …. අද හිතා ගන්න බැරි විදිහට මුදල් ලැබෙන බලගතු ග්‍රහ පිහිටීමක් … මෙන්න විස්තරේ
Next articleනිවාඩුව ගත කරන්න අපූරු ගමනක් ගිය එයාලා… බලන්නකෝ මේ තුන්දෙනාව අදුරනවද කියලා.
error: Content is protected !!
Verified by MonsterInsights