Home දේශිය පුවත් අම්මගෙයි අප්පච්චිගෙයි ජිවිත වැස්සෙන් බේරුවත් ඇයට තමන්ව බේරාගන්න බැරි වූණා…දෙමාපියන් බේරගන්න හේනට...

අම්මගෙයි අප්පච්චිගෙයි ජිවිත වැස්සෙන් බේරුවත් ඇයට තමන්ව බේරාගන්න බැරි වූණා…දෙමාපියන් බේරගන්න හේනට ගිය දියණිය ගැන ඇසෙන සංවේදී පුවත මෙන්න.

0
113

මිනිස් හිත් කම්පා කරවන අවාසනාවන්ත පුවතක් වැල්ලවාය, හදපානාගල, කෙන් හත ගමෙන් වාර්තා වෙනවා. ඒ තමන්ගේ අම්මයි, අප්පච්චියි ගැන අප්‍රමාණ ආදරයකින් කටයුතු කළ 23 හැවිරිදි චමෝදි මල්ශානී දියණියගේ අකල් මරණයයි.

ඊයේ සවස් කාලයේ ප්‍රදේශයට මහ වැසි ඇද හැලෙන්නට ආසන්න මොහොතක, චමෝදි ටෙක් එකේ කෝස් එක නිමවා නිවසට පැමිණියා පමණි. තමන්ගේ ජීවිතය වෙනුවෙන් හේනේ දුක් විඳින අම්මා සහ අප්පච්චි මේ වැස්සට තෙමෙයි යන බියෙන් ඇය වහාම කුඩ දෙකක්ද රැගෙන හේනට දිව ගියාය.

​”අම්මේ… අප්පච්චි… තෙමෙන්න එපා, අපි ඉක්මනින් ගෙදර යමු” යැයි පවසමින් ඇය ඔවුන් කැටුව නිවස බලා එන්නට පිටත් වූවාය. නමුත් අවාසනාව ඇය පසුපසම පැමිණියේය. අම්මා සහ අප්පච්චි මැදින් ගමන් කළ චමෝදි වෙත එල්ල වූ දරුණු අකුණු සැරයකින් ඇය එම ස්ථානයේදීම මෙලොව හැර ගියේ දෙමාපියන් ඉදිරිපිටමය.

අකාලයේ ජීජීවිතයෙන් සමුගත් චමෝදි දියණියට උතුම් නිවන් සුව අත්වේවා! 🙏

Previous articleමාව පොඩ්ඩක්වත් ඒ වැඩේට ගැළපෙන්නෙ නෑ කියලා තමයි එහෙම වුණේ…හැමෝටම ප්‍රශ්නයක් වුණ කොට ගවුම ගැන ඇත්ත කතාව ශනූ හෙලි කරයි…
Next articleඑයා අන්තිමට හවුස් කැප්ටන් වෙලා මට කිව්වා ඔයාගේ පුතා කොතනද ඉන්නේ එයා දිනනවා .ඔයා සතුටින් ඉන්න ඔනේ හැමවෙලේම කියලා..එදා මෙලොව හැර ගිය නෙතුල්ගේ අම්මා කියන සංවේදී කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights