Home දේශිය පුවත් මගේ පියා ඉතා ප්‍රකට ව්‍යාපාරිකයෙක් වුවත් කිසිදිනෙක මගේ දෙමාපියන් අපිව දුක...

මගේ පියා ඉතා ප්‍රකට ව්‍යාපාරිකයෙක් වුවත් කිසිදිනෙක මගේ දෙමාපියන් අපිව දුක නොහඳුනන වටිනාකම් නොහඳුනන පුද්ගලයන් ලෙස ඇති දැඩි කලේ නෑ.

0
41

”මගේ පියා ඉතා ප්‍රකට ව්‍යාපාරිකයෙක් වුවත් කිසිදිනෙක මගේ දෙමාපියන්
අපිව දුක නොහඳුනන වටිනාකම් නොහඳුනන පුද්ගලයන් ලෙස ඇති දැඩි කලේ නෑ.
අපේ පවුල් පසුබිම එක රැයින් මුදල් ඉපයූ පසුබිමක් ද නෙවේ.
අපේ දෙමාපියන් ජීවිතේ ගොඩනැගු හැටි අපි සියැසින් දැක තිබෙනවා.
අපි ඉතා හොඳින් මිනිස් ජීවිතයේ අරගල හඳුනනවා.
දියණියන් දෙදෙනෙක් සිටින මවක් හැටියට සහ කාන්තාවක් හැටියට
මට ඉතාමත් කණගාටුයි මම කිසිසේත් කරන්න බලාපොරොත්තු නොවුන විදියෙ
ප්‍රකාශයක් ජනගත වීම පිලිබඳව….”

– මුතූ රාජපුත්‍ර –

Previous article“මොන දේ වුණත් බය වෙන්නත් එපා, මම අඳින රවුමෙන් පිට පනින්නත් එපා” නිධානයක් හාරන්න ගොස් වුණ දේ…
Next article” මම ලංකාවට ආවම යාලුවන්ට පාටි එකක් දෙන්නම්. ” කවුරුත් එකවගේ ආදරයකරන ඇයට ලැබුණ උපන්දින තෑග්ග.
error: Content is protected !!
Verified by MonsterInsights