Home දේශිය පුවත් “හැමෝම දන්නවා මම ආවේ මොකටද කියලා…” ගයාත්‍රි ඩයස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට…

“හැමෝම දන්නවා මම ආවේ මොකටද කියලා…” ගයාත්‍රි ඩයස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට…

0
95

 

රංගන ශිල්පිනී ගයත්‍රි ඩයස් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියා.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයට කරන ලද කැදවීමකට අනුවයි.

පැය කිහිපයක ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු පස්වරු 2.15 ට පමණ ඇය පිටව ගිය බවයි අප වාර්තාකරු සදහන් කලේ.

ඇය කැඳවා තිබුණේ කුමන හේතුවකට ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යට හෙළි කිරීමට අකමැත්ත පළ කළා.

මීට පෙර පියුමි හන්සමාලි මහත්මිය ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ ප්‍රකාශයක් ලබා ගැනීමටයි.

 

Previous articleඔහුට ආදරය කරන රසික ප්‍රජාවට මේ නම් ඇසෙන්නේ සත්‍ය ලෙසම කණගාටුදායක පුවතක්. බොලිවුඩයම හැඩකළ ඔහු ගැන ඇසෙන කණගාටුදායක පුවත මෙන්න..
Next articleහෘද සාක්ෂියට බොරු කීමට කිසිවෙකුටවත් නොහැක.. රටක් ආදරේ කරන ගායන තරුව දිමන්ක වෙල්ලාලගේ මේ කියන්නේ මොකක්ද ? ඔහු එක්ක සටහන…
error: Content is protected !!
Verified by MonsterInsights