Home දේශිය පුවත් හැමෝම ආදරය කරන ඔහුට එකපාරටම මේ මොකද වුණේ?

හැමෝම ආදරය කරන ඔහුට එකපාරටම මේ මොකද වුණේ?

0
42

මෙරට තරු යුවල අතර ජ්‍යේෂ්ඨතම තරු යුවලක් හැටියට ප්‍රවීන රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ සහ ප්‍රවීන රංගන ශිල්පිනී මානෙල් වානගුරුව හඳුන්වන්න පුළුවන්.

ඔවුන් දෙදෙනාගේ දරුවන් වන ජනිත් වික්‍රමගේ සහ සංඛේත් වික්‍රමගේද මෙරට කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පීන්..

ඉතින් ජනිත් ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය දින කිහිපයේ මෙරට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබුවා.

කොහොම වුණත් ඔහු මේ වන විට සුවය ලබා ගෙදර ගිහින්.

මේ ඔහු මුහුණු පොතට එක් කර තිබුණු සටහනක්…

Previous article“නායක් එනවා අපි දුවමු කියා මටත් ඉස්සෙල්ලා තමයි දුව ගොඩට පැන්නේ..මේ පස් කන්දේ මගේ සුරංගනාවි අඩි දෙක තුනක යට කොතනක හරි ඇති” – බදුල්ල නාගොල්ලෙන් ඇහෙන තවත් ඛේදවාචකයක්..
Next articleගෘප් කැප්ටන් නිර්මාල් සියඹලාපිටිය මියගියේ කොහොමද?.. මෙන්න සාක්ෂි වලින් හෙලි වු දේ
error: Content is protected !!
Verified by MonsterInsights