Home සයුරෙන් එහා පුවත් හැමෝම ආදරය කරන එයාල, පූසො එක්ක… ඔයාල ආස කාගෙ පූසටද?

හැමෝම ආදරය කරන එයාල, පූසො එක්ක… ඔයාල ආස කාගෙ පූසටද?

0
40

 

නිකන්ම නිකන් දවසක් වුණත් සුරතලේට පූසන් ඇති කරන අයට අද විශේෂ දවසක්.

ඒ අද ලෝක පූස් දිනය.

ලොවපුරා සිටින මිළියන 500කට අධික පූස් යාලුවන්ට ගෞරවයක් ලබා දීම පිණිස 2002 වසරේදී ප්‍රථම වතාවට සත්ව සුභසාධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල වන IFAW විසින් මේ දිනය නම් කර තිබෙනවා.

ඉතින් මේ බොලිවුඩ් තරු කිහිපයක් එයාලගෙ පූසො එක්ක…

Previous articleනිවාඩුව ගත කරන්න අපූරු ගමනක් ගිය එයාලා… බලන්නකෝ මේ තුන්දෙනාව අදුරනවද කියලා.
Next article“හැමදාම සතුටින් ඉන්න නෝනෙ…” – මුළු ලෝකයක්ම ආදරය කරන ඔහුගේ ෆැමිලි එකට එදා නම් සුවිශේෂී දවසක්…
error: Content is protected !!
Verified by MonsterInsights