Home තරු ගොසිප් “හැමදේම වුණේ මගේ අතින්..” ඉසුරු – දේශානි ආදර කතාව ආයෙත් අලුත්වෙලාද..? ස්නේහයේ...

“හැමදේම වුණේ මගේ අතින්..” ඉසුරු – දේශානි ආදර කතාව ආයෙත් අලුත්වෙලාද..? ස්නේහයේ නගරයේදී ආයෙත් ඒ දෙන්නා එක්වෙයි..

0
1700

ඉසුරු – දේශානි ආදර කතාව ගැන පසුගිය දවස්වල සමාජමාධ්‍ය තුළ විවිධ කතා අහන්න දකින්න් ලැබුණා.

ඒ දෙන්නාට මේ මොකද වුණේ..?

ඒ අයට ආදරය කරන අය මේ විරසකවීම ගැන කතා කළෙත් හරිම දුකෙන්. ඒත් දැන් ආයෙත් ඔවුන් දෙදෙනා එකතු වෙලා. මේ අන්න ඒ ආදරණිය කතාව අලුත් වුණු තැනක්.

ඉසුරු, දේශානි එක්ක ඔන්න ආයේ නුවර ගිහින්. ඒ නිදහසට කැමති තැනක් හොයාගෙන.. කොහොම වුණත් ආයෙත් එකට මේ ගමන ගිය ඒ දෙන්නා ආදරය අලුත් කරගෙන.

සිද්ධ වුණේ මොකක් වුණත් ඉසුරු ඒ වැරැද්ද බාරගෙන කියලා සමාජමාධ්‍ය තුළ සංසරණය වන එක වීඩියෝවකින් පැහැදිලිවෙනවා.

“හැමදේම වුණේ මගේ අතින්..” ඉසුරු මෙන්න මේ විදිහට ඒ දෙන්නාගේ කතාවට මුල පුරන්නේ ආයෙත් දේශානිව ආදරයෙන් ළඟින් තියාගෙන..

Previous articleකන සුද්ද කරන්න කොට්න් බඩ්ස් කන ඇතුලට ඔබනවාද? කන් ඇහෙන්නේ නැති වෙන්න කලින් නවත්වන්න. හේතුව මෙන්න
Next articleගෙදර බුදු පිළිමය තැබිය යුතු නිවැරදි දිශාව මෙන්න! වැරදි දිශාවට තැබුවොත් වෙන්නේ මෙහෙමයි. අනිවාර්යයෙන්ම කියවිය යුතු ලිපියක්
error: Content is protected !!
Verified by MonsterInsights