Home දේශිය පුවත් “හැමදේම වෙන්නේ මනුෂ්‍යන්ටයි..” ඇය දැන් සුවෙන්.. කාගෙත් ආදරය දිනාගත්ත ශෙරිල්ගෙන් මුහුණුපොතට සටහනක්..

“හැමදේම වෙන්නේ මනුෂ්‍යන්ටයි..” ඇය දැන් සුවෙන්.. කාගෙත් ආදරය දිනාගත්ත ශෙරිල්ගෙන් මුහුණුපොතට සටහනක්..

0
90
ඊයේ ඇය ගැන අහන්න දකින්න ලැබුණු පුවත් එක්ක ශෙරිල්ට ආදර කරන රසික රසිකාවියන් ඇය ගැන සොයන්න පටන්ගත්තා.

අන්න ඒ නිසාම වෙන්න ඇති ඇය මේ වගේ සටහනක් මුහුණුපොතට එක්කරන්න හිතන්න ඇත්තේ.

අසනීප තත්වයක් නිසා රෝහල්ගත කරලා හිටපු ශෙරිල් දැන් නැවතත් සුවය ලබලාලු.

ඉතින් ඒ ගැන කාටත් කලින් ඇගේ රසිකයින්ට කියන්න ඇය හිතන්න ඇත්තේ ඒ ලැබුණු රසික ආදරය නිසාම වෙන්න ඇති.

කොහොම වුණත් සුවය ලබපු ශෙරිල් මෙන්න මේ වගේ සටහනක් එක්කරලා තිබුණා…

“මම දැන් හොදින් ඉන්නවා,
මට මැසේජ් කරපු, කථා කරපු, ආශීර්වාද කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි..
හැමදේම වෙන්නේ මනුෂ්‍යන්ටයි ඉතින් ඒ හැම දේටම අපි මුහුණ දෙන්න ඉගෙන ගන්න ඕන.. කවදාහරි දිනක ජය ලැබෙනවා..
හැමෝටම ජයවේවා..”

Previous articleරෝගකාරක බැක්ටීරියාව වර්ධනය වුණේ කොහොමද කියන එක අවසානයේ වෛද්‍යවරුන්ටත් ගැටලුවක් වුණා.. ඔබටත් මේ පුරුද්ද තියනවා නම් වහාම ඒක නවත්වන්න..
Next articleපෙරළිකාර රන් මිල සති අන්තයේ නතර වුණේ කොතනද..? රන් මිල ගැන අද ඇසෙන ආරංචිය මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights