මේ කියන්න යන්නේ කාගේත් ආදරය දිනාගත් ඇය ගැන කතාවක්.
ඇය නමින් කාංචනා අනුරාධි, හුරුබුහුටි මේ පුංචි ගී කිරිල්ලි ගැන නම කියූ සැනින් නොදන්නේ කවුද ඉතින්.
මෙන්න බලන්නකෝ ඇය කාලෙකට පස්සේ මුහුණුපොතට එක්කරලා තිබුණු ඒ සටහන, “සමුගැනීම් ඇස්වලින් ආදරය කරන අයට පමණයි.. මොකද හදවතින් සහ ආත්මයෙන් ආදරය කරන අයට වෙන්වීමක් නැහැ..”
ආලය ගැන කාංචනා මෙන්න මේ වගේ කතාවක් කියලා තිබුණේ, ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක්ද සමගයි.















