Home සයුරෙන් එහා පුවත් පියාසර සහයක දුව වෙනුවෙන් නත්තල් සමරන්න Flight 6ක් බුක් කරපු තාත්තා…

පියාසර සහයක දුව වෙනුවෙන් නත්තල් සමරන්න Flight 6ක් බුක් කරපු තාත්තා…

0
83

තාත්තෙක්ට තමන්ගෙ දුව වෙනුවෙන් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නෑ..🥰❤️

හැල් වෝන් (Hal Vaughan) තමන්ගේ දුව නැතුව නත්තල සමරන්න කොහොමටවත් කැමති වුණේ නැහැ. දුවගේ රැකියාව නිසා එයාට නත්තල් දවසේ අහසේ පියාසර කරන්න වුණත්, තාත්තා ඒක ප්‍රශ්නයක් කරගත්තේ නැහැ.
2018 අවුරුද්දේ, එයාගේ දුව වැඩ කරන හැම ගුවන් ගමනකටම ගැලපෙන විදිහට හැල් දවස් දෙකක් ඇතුළත ගුවන් ගමන් හයක්ම (6) බුක් කළා. හැම වෙලාවකම පියර්ස් (Pierce) යානයේ මැදින් සේවය ලබා දෙන්න එනකොට, එයා දැක්කේ තමන්ගේ තාත්තා හිනා වෙලා බලාගෙන ඉන්නවා. සෙනඟ පිරුණු ගුවන් යානා සහ මහන්සි වුණු ගමන් බිමන් මැද්දේ වුණත්, තාත්තාගේ මේ ආදරණීය වැඩේ නිසා ඒ නත්තල හරිම සුවිශේෂී වුණා.

Previous article“මගේ රත්තරන් පුතේ, පුතාට ගොඩක් මහන්සියි නේද..?” ඒ අසරණ අම්මා ඔහුට තිබුණ ලොකුම ප්‍රශ්නයට විසඳුමක් එවූ පුංචි ලියුම් කවරය මාස තුනක් යනතුරුම මේසයක් උඩ හඬා වැටෙයි.. සියල්ලන් නොසිතූ මොහොතක පුතු හැරදා ගිය මවක් ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න..
Next articleනාමල්ගෙ ජීවිතේ ගොඩගන්න මං මාර මෙහෙවරක් කළා” ”ගෙදර අරන් යන්න කිව්වා, ජීවත් කරන්න බෑ කියලා” ”මිනිස්සුන්ට ගොඩක් වෙලාවට කෙළෙහි ගුණ අමතක වෙනවා” – ලක්ෂ්මන් හිල්මි
error: Content is protected !!
Verified by MonsterInsights