Home තරු ගොසිප් “පුතාගේ හඬ ඇහෙන මානේ ඉන්න තාත්තේ..” සංවේගයට පත් ඔහු පියා වෙනුවෙන් කළ...

“පුතාගේ හඬ ඇහෙන මානේ ඉන්න තාත්තේ..” සංවේගයට පත් ඔහු පියා වෙනුවෙන් කළ දේ මොකක්ද කියලා දන්නවාද..?

0
521

තාත්තා කෙනෙක් දරුවෙකුගේ ජීවිතයට මොන තරම් ආලෝකයක්ද කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.

ඔහුටත් ඒ කාරණය පොදු වූවක්. තිවංක දිල්ෂාන්, ලංකාවේ බොහෝ දෙනෙක් හඳුනන මේ ගායන ශිල්පියා පසුගිය දවසක අතිශ්‍යය සංවේගයට පත්වුණේ ඔහුගේ පියාගේ අභාවයත් එක්කයි.

තිවංකට වාවාගත නොහැකි මේ දුක ඔහු මෙන්න මේ විදිහට නිර්මාණයකින් කියන්න හිතලා.

සංගීතය කියන්නේ මිනිස් භාවයන් සියුම්වට ස්පර්ශකරන විශයක්. බලන්නකෝ තමන්ගේ ළඟින් ගිලිහී ගිය ඒ මතකය, ඒ ආදරයට ඔහු මොන තරම් නම් සංවේදී වෙලාද කියලාද කියලා..

Previous articleඅඳුරගත්තාද එයා කවුද කියලා.. – Photos
Next article3% අඩු පොලියට ණයක්… ලැබෙන්නේ මෙහෙමයි…
error: Content is protected !!
Verified by MonsterInsights