‘ තාත්තාගේ එකම ධනය ‘ රටම ආදරේ කරන ජැක්සන් පවුලේ පොඩි පුතා අකිල මුහුණුපොතේ තැබූ ආදරණීය සටහන මෙන්න

‘ තාත්තාගේ එකම ධනය ‘ රටම ආදරේ කරන ජැක්සන් පවුලේ පොඩි පුතා අකිල මුහුණුපොතේ තැබූ ආදරණීය සටහන මෙන්න

 

 

අකිල ධනුද්ධර, ඔහුට කලා ක්ෂේත්‍රය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ..

ඒ ඔහුගේ මව්පියන් කලාවට සම්බන්ධ නිසා.

අකිල අද එයාගේ ෆේස්බූක් ගිණුමට සටහනකුත් එක්ක ලස්සන ජායාරූප කිහිපයක් එක් කර තිබුණා.

බලන්නකෝ ඒ මොකක් ගැනද කියලා.

Local Gossip