“හැම මොහොතම සතුටු වෙන්න හේතුවක් හදාගන්න. ..” තරින්දි මේ මොකක් ගැනද කියන්නේ. ..?

0
2273

දැන් නම් කියන්න යන්නේ මේ දවස්වල ගොඩක් කැපී පේන කලාතුරු යුවළක් ගැන කතාවක්.

තරින්දි වගේම චතුර කියන්නේ ලංකාවෙ මේ දවස්වල පුංචි තිරයේ ගොඩක් දෙනෙක් ආදරේ කරන රංගන ශිල්පීන් යුවලක්. පුංචි තිරයේදී කාර්යබහුල වෙන මේ දෙන්නා ලැබුණු පොඩි විවේකයකදී පවා නිවාඩු පාඩුවේ කාලය ගත කරන්න අමතක කරන්නේ නැහැ. ඔන්න ඉතින් ඒ නිසාම තවත් ලස්සන පරිසරයක් හොයාගෙන මේ දෙන්න ගිහිල්ලා.ප්‍රේමණීය ඡායාරූප කිහිපයක්ම මුහුණු පොතට එකතු කරන ගමන් තරිඳියේ ගමන ගැන කියලා තිබ්බේ මෙන්න මේ වගේ කතාවක්..

Previous article“මොකද බං පුරුදු නැති තැනකට ආවා වගේ වටපිට බලන්නේ” – මියගිය දිනට පසුදින බෝඩිමට ආ මිතුරා… මහරගමින් ඇහෙන හිතා ගන්න බැරි කතාවක්…
Next articleදියවැඩියාව පාලනය කරන සේපාලිකා මල් ඔසු සත්කාරය මෙන්න..