Home තරු ගොසිප් “ඇලේ දොලේ ගහේ වැලේ මල් එනවා.. මගේ පුතේ නුඹ ඇවිදින් හිනැහෙනවා..” කාගේත්...

“ඇලේ දොලේ ගහේ වැලේ මල් එනවා.. මගේ පුතේ නුඹ ඇවිදින් හිනැහෙනවා..” කාගේත් හුරතලේ පුංචි කෛලාෂ්ගේ පළමු උපන්දින සාදයේ අපූරුව මෙන්න..

0
852
මාධවී වගේම කසුන් කියන්නේ ලංකාවේ බොහෝ දෙනා හඳුනන කලා ශිල්පීන් යුවළක්.


ඔවුන් දෙදෙනාගේ එකම පුතු කෛයිලාෂ පසුගිය දිනෙක සිය පළමු උපන්දිනය සැමරුවා.

ඒ සතුටු මොහොත මේ විදිහට සමරන්න මාධවී වගේම කසුන් ගොඩක් සූදානම් වෙලා.

බලන්නකෝ පුංචි කෛලාෂ් පුතාගේ උපන්දින සාදයේ අපූරුව.
Previous articleගෙදර බුදු පිළිමය තැබිය යුතු නිවැරදි දිශාව මෙන්න! වැරදි දිශාවට තැබුවොත් වෙන්නේ මෙහෙමයි. අනිවාර්යයෙන්ම කියවිය යුතු ලිපියක්
Next articleපෙරේදා බැන්දා අද අවසන් ගමන් ගියා! මනාලයා සහ මනාලිය ඇතුළුව අට දෙනෙකු අවසන් ගමන් යයි..
error: Content is protected !!
Verified by MonsterInsights