Home දේශිය පුවත් “තෝරාගැනීම්වලට වඩා දෙවියන්ගෙ මුණගැස්වීම් හරි ලස්සනයි..” කාලෙකට පස්සේ නැවතත් කරලියට ආ දිලිනි,

“තෝරාගැනීම්වලට වඩා දෙවියන්ගෙ මුණගැස්වීම් හරි ලස්සනයි..” කාලෙකට පස්සේ නැවතත් කරලියට ආ දිලිනි,

0
46

 

 

දිලිනි ලක්මාලි තිරිමාන්න…

ඇගේ ඒ ලස්සන ඒ සරලකමට ගොඩක් දෙනෙක් ආදරය කරනවා කියන එක නම් අමුතුවෙන් ඉතින් කියන්න ඕන නැහැ නේ..

ඇය හරිම සුන්දර චරිතයක්.. ඒ විතරක් නෙවෙයි ඇගේ රංගනයට එදා වගේම අදටත් ආදරය කරන බොහෝ දෙනෙක් ඉන්නවා..

විවාහයෙන් පස්සේ දිලිනි රංගනයෙන් ඈත් වෙලා විදෙස්ගත වුණත් ඇය නැවතත් කලා නිර්මාණ වෙනුවෙන් ලංකාවට එන බව තමයි දැනගන්න ලැබෙන්නේ.. ඔන්න ඉතින් ඒ නිසා පොඩි කාලෙකට ඇයට ඇගේ සැමියාගෙන් වෙන් වෙලා ලංකාවට වෙලා ජීවත්වෙන්ත් වෙනවානේ..

කොහොම වුණත්, ඇය මුහුණුපොතට අලුත් ඡායාරූපයක් එක්කරමින් මෙන්න මේ වගේ කතාවක් තමයි කියලා තිබුණේ..

“තෝරාගැනීම්වලට වඩා දෙවියන්ගෙ මුණගැස්වීම් හරි ලස්සනයි..”

Previous article“නදීෂා අපි එදා ගොඩක් සතුටු වුණා…” – නිල්මිණී මුහුණු පොතට එක්කළ සටහන…
Next article“අද තමයි හරියට සිහිය ආවේ…” – පියුමි මුහුණු පොතට එක්කළ ඒ සටහන මොකද්ද ?
error: Content is protected !!
Verified by MonsterInsights