Home Uncategorized දෙවියන් තෑගි කළදීර්ඝායුෂ ශාක පත්‍රය – මුරුංගා කොළ වල ඇති...

දෙවියන් තෑගි කළදීර්ඝායුෂ ශාක පත්‍රය – මුරුංගා කොළ වල ඇති මේ විශ්මිත ගුණ දන්නවා නම් ඔබත් පුදුම වේවී…

0
136

දෙවියන් තෑගි කළදීර්ඝායුෂ ශාක පත්‍රය – මුරුංගා කොළ

දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබන කරල් මුරුංගාවල රස ගුණ නො දන්නා කෙනෙක් නෑ. ඒත් මුරුංගා කොළ වල ඇති විස්මිත ගුණ දන්න අය නම් අඩු ඇති.
ඉස්සන් ගෙ කකුළුවන්ගෙ සැර මැකෙන්න අහුරක් දානවා ඇර, ඉඳහිට කලවම් පලා මැල්ලුමකට එක්කරගන්නවා ඇර ඉන් එහාට දෙයක් ගැන වැඩිදෙනෙක් හිතන්නෙ නෑ.

වසර 4000 ක කාලයක් තිස්සේ මුරුංගා ආහාර සහ ඖෂධ වශයෙන් යොදාගෙන තියෙනවා. කැල්සියම් පොටෑසියම් කැරොටීන් විටමින් වර්ග හා නොයෙකුත් පෝෂ්ය පදාර්ථවලිනුත්, ප්රතිඔක්සිකාරක වලිනුත් මුරුංගා කොළ පොහොසත්.
අපේ අනිකුත් පෝෂ්යදායක ආහාර හා මුරුංගා කොළ සසඳා බැලූ විට හෙළිවූ කරුණු ඔබ අදහයිද මන්දා.

*යෝගට්වල මෙන් 9 ගුණයක් ප්රෝටීන්

*කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් A

*කෙසෙල්වල මෙන් 15 ගුණයක පොටෑසියම්

*කිරිවල මෙන් 17 ගුණයක කැල්සියම්

*දොඩම්වල මෙන් 12 ගුණයක විටමින් C

*නිවිති වලට වඩා විසිපස් ගුණයක යකඩ

*බිත්තර වලට වඩා සිව් ගුණයක ප්රෝටීන්

*කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප 80 ක ගුණ

කිසිදු රසායන පොහොරක් නැතිව ස්වාභාවිකව වැවෙන මුරුංගා ශාකයේ කොළ, සැබැවින් ම සෞඛ්ය වාසි රැසක් අත්කර දෙන සුපිරි ශාඛයකි..

උපටා ගැනිමකි..
ස්තුතියි මුල් හිමිකාරීත්වයට.

Previous articleදියවැඩියාව මට්ටු කරන ඔබ මෙතෙක් නොදත් ඒත් දැනගත යුතුම විශ්මිත දේශීය ඖෂධ ටිකක් මෙන්න !
Next articleලොව දරුණුම ලෙඩේ අවසානයද ? නව තාක්ෂණය එක්ක දියුණු වෙන රුසියාව ඔන්න බොහෝ දෙනෙක් පීඩා විඳින ලොව ලොකුම ලෙඩේටත් බෙහෙතක් හොයාගෙන…
error: Content is protected !!
Verified by MonsterInsights