Home Uncategorized රන් මිල පහළට.. අද දවසේ රන්මිල ගැන ඇසෙන ඒ විශේෂ ආරංචිය මෙන්න..

රන් මිල පහළට.. අද දවසේ රන්මිල ගැන ඇසෙන ඒ විශේෂ ආරංචිය මෙන්න..

0
1642

පසුගිය දින කිහිපයටම සාපේක්ෂව අද දවසේ රන්මිල පහළ බැස තිබෙනවා. මේ ඇසෙන්නේ අන්න ඒ ගැන වාර්තා වන විශේෂ පුවතයි..

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,436,631.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 371,700.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 50,680.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 46,460.00ක් සහ රුපියල් 44,350.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous article“වෙන කෙල්ලෙක් වුණා නම් ක ණට එකක් ග හලා මාව ඇහැරවනවා… ඒත් ඇය මට නිදාගන්න දුන්නා…” ලෝකයටම ලස්සන පාඩමක්
Next articleරෑට නියපොතු කපන්න හොඳ නෑ කියලා අහලා තිබුනට ඇත්තටම හේතුව දැනගත්තේ අද
error: Content is protected !!
Verified by MonsterInsights