අදත් රන් මිල පහළට.. සිදුවුණු වෙනසත් එක්ක පවුමක මිල මෙන්න..

අදත් රන් මිල පහළට.. සිදුවුණු වෙනසත් එක්ක පවුමක මිල මෙන්න..

පසුගිය දවස්වල වෙළඳපොළේ රන්මිල ගැන බොහෝ දෙනා කතා කළා. ඒ අසාමාන්‍ය ලෙස සිදුවුණු රන්මිලේ වැඩිවීමත් එක්කයි.

කොහොම වුණත් ඔන්න අද දවසේත් රන්මිලේ අඩුවීමක් දැකගන්න ලැබුණා. ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,239,883.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 43,740.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 40,100.00ක් සහ රුපියල් 38,280.00ක් ලෙසයි සඳහන් වූයේ.

Local Gossip