Home දේශිය පුවත් රන් මිල නැවතවරක් පහළට.. පවුමක මිල මෙන්න…

රන් මිල නැවතවරක් පහළට.. පවුමක මිල මෙන්න…

0
1500

අද දවසේ රන්මිල ගැන මේ ඇසෙන්නේ විශේෂ ආරංචියක්..

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක් ගැනයි..

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,437,304.00ක් ලෙසයි. එසේම කැරට් 22ක රන් පවුමේ මිල සටහන් වුණේ 371,800.00 ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 50,700.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 46,480.00ක් සහ රුපියල් 44,370.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleපීරියඩ් දවසේ යන්න වුනු මංගල රාත්‍රිය.. ඇය කවදාවත් බලාපොරොත්තු නොවූ ආදරයක් එදා ලැබුණු හැටි… සෑම කෙල්ලෙක්ම තමන්ගේ බෝයි ෆ්‍රෙන්ඩ්ට කියන්න ඕනි ඒ කතාව මෙන්න
Next articleකිසිම ආණ්ඩුවකින් සතයක අනුග්‍රහයක් නැතුව තනියම වියදම් කරලා අමෙරිකා ගිහින් අපේ රට රනින් සැරසූ රන්සිළු !
error: Content is protected !!
Verified by MonsterInsights