Home දේශිය පුවත් 2026 වසර තුළ පළමු වරට රන් මිලේ අඩුවීමක්.. අද පවුමක මිල ගණන්...

2026 වසර තුළ පළමු වරට රන් මිලේ අඩුවීමක්.. අද පවුමක මිල ගණන් මෙන්න…

0
1970

මේ වසරේ ගතවුණු දින කිහිපය තුළ රන්මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගියා.

ඒත් අද වනවිට ඒ කතාව වෙනස් වෙලා. අද දවසේ රන්මිලෙහි පහලයාමක් දැකගන්න ලැබුණා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.

අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,379,534.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල්ක් 48,670.00ලෙස සඳහන්ව තිබුණා

 

Previous articleඑන්න එන්නම රෝගීන් වැඩි වෙනවා.. ගත වූ දින 6ට විතරක් 1,598 ක්.. මේ රෝග ලක්ෂණ තියෙනවනම් තවත් බලන්න ඉන්න එපා…
Next articleයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පාසල් කිහිපයක් අද පෙරවරු 11:00ට වසා දැමීමට තීරණය කරයි..
error: Content is protected !!
Verified by MonsterInsights