දේශිය පුවත් රඟමඩල හැර ගිය රංගවේදියාණෙනි, ඔබට සුබ ගමන්! – Photos September 26, 2025 0 44 අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී නලින් ප්‍රදීප් උඩවෙල මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු 25 පස්වරුවේ සිදුකෙරුණා. ඒ ගිහි පැවිදි විශාල පිරිසකගේ සෝ සුසුම් මැද මත්තෙගොඩ පොදු සුසාන භූමියේදී. මේ එහි ඡායාරූප කිහිපයක්…