Home දේශිය පුවත් රන්වලින් සැරසෙන්න බලාගෙන ඉන්න ඔබට සුබ ආරංචියක්.. අද රන්මිල තවත් පහළට…

රන්වලින් සැරසෙන්න බලාගෙන ඉන්න ඔබට සුබ ආරංචියක්.. අද රන්මිල තවත් පහළට…

0
1658
මේ කියන්න යන්නේ අද දවසේ රන්මිල ගැන ඇසෙන විශේෂ ආරංචියක්.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන අද ඇසුණු විශේෂ කතාවයි.

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,364,359.00ක් ලෙසයි. මේ අතර අද දවසේ කැරට් 22ක පවුමක මිල සටහන් වුණේ 353,000.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 48,130.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 44,120.00ක් සහ රුපියල් 42,120.00ක් ලෙසයි සඳහන් වූයේ.

Previous articleමේ ගැන දැනගෙන අද ඉදන් තෙල් ගහන්න.. ෂෙඩ් එකෙන් වාහන වලට තෙල් ගහද්දි හොර කරන විදිය මෙන්න..
Next articleඔබත් සමීප එකතු වීමේදී උත්තේජනය වැඩි කරගන්න ලොකු ළුණූ භාවිතා කරන්න.. ලොකු ළුණු ගැන ඇසෙන විශේෂ හෙලිදරව්ව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights