ආසාවෙන් මග බලා හිටිය ඔබට සුබ පණිවිඩයක්.. නොසිතූ ලෙස පහළ ගිය රන්මිල ගැන අද ඇසෙන කතාව මෙන්න..

ආසාවෙන් මග බලා හිටිය ඔබට සුබ පණිවිඩයක්.. නොසිතූ ලෙස පහළ ගිය රන්මිල ගැන අද ඇසෙන කතාව මෙන්න..

 

කවුද අකමැති කන කර රනින් සරසා ගන්න.. ඒත් දැන් ඒකට රන්මිල හ‍රස් වෙලා නේ..

මේ කියන්න යන්නේ හැමදාම ඇසෙනවාට වඩා ටිකක් වෙනස් විදිහක කතාවක්..

අද පවුමක මිල ගණන් මෙන්න මේ වගේ පහළ අගයක් ගත්තා..

Gold Unit Gold Price
Gold Ounce Rs. 1,240,854.00
24 Carat 1 Gram Rs. 43,770.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 350,200.00
22 Carat 1 Gram Rs. 40,130.00
22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 321,000.00
21 Carat 1 Gram Rs. 38,300.00
21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 306,400.00

Local Gossip