දිල්මින් පෙරේරා කියන්නේ අපේ රටේ නව පරපුරේ ජනප්‍රිය තරුවකට …
දිල්මින් පෙරේරා… හැමෝම ආදරේ කරන අපේ රටේ ප්‍රවීණ කලාකරුවන් දෙපළක් වන ප්‍රියංකර පෙරේරාගෙත් දිල්හානි අශෝකමාලාගේත් එකම පුතා. දිල්මින් ගායකයෙක් විදියට හරි ජනප්‍රියයි..
ඔන්න ඉතිං මේ කඩවසම් ජනප්‍රිය තරුව දිල්මින්ගේ ජිවිතේ තවත් උපන්දිනයක් පසු කළා.. ඉතිං එයාගේ උපන්දිනයට සජිත ඇන්තනි මුහුණු පොතේ සුබ පැතුම් එකතු කරලා තිබුණා…
ඉතිං ඔහු සුබ පැතුවේ මෙන්න මෙහෙම සටහනක් එක්ක… එයාලා ඉතිං හරිම ෆිට් එකේ ඉන්නෙ සහෝදරයෝ වගේ යාලුවෝනේ …
” Happy bday my brothers Dilmin Perera ”
බලන්නකෝ කඩවසම් දිල්මින්ගේ හැඩ…












