දේශිය පුවත් “සුබ උපන්දිනයක් අම්මේ!” – මවගේ උපන්දිනය දා දසුන් එක්කළ ආදරණීය සටහන… – Photos December 11, 2025 0 60 සුපිරි ක්‍රීඩක දසුන් ශානකගේ ආදරණීය මවගේ උපන්දිනය ඊයේ දිනට තිබුණා. ඉතින් දසුන්, සිය මවට සුබ පතමින් ආදරණීයට සටහන ඔහුගේ මුහුණු පොතට එක් කර තිබුණා.