Home දේශිය පුවත් මගේ ආදරණීය ලොකු දුවට සුබ උපන්දිනයක්… ප්‍රවීණ ගායන ශිල්පිනි චන්ද්‍රලේඛා පෙරේරා මුහුණු...

මගේ ආදරණීය ලොකු දුවට සුබ උපන්දිනයක්… ප්‍රවීණ ගායන ශිල්පිනි චන්ද්‍රලේඛා පෙරේරා මුහුණු පොතට එක්කළ ආදරණිය සටහන…

0
25

රූකාන්ත ගුණතිලක සහ චන්ද්‍රලේඛා පෙරේරා කියන්නේ සංගීත ක්ෂේත්‍රයේ 80 දශකයේ සිට මේ වන තුරු රසික හදවත් තුළින් බැස නොගිය තරු යුවළක්.

ඒ අතරින් චන්ද්‍රලේඛා පෙරේරාගේ ආදරණීය දියණිය ශ්‍යාමි නදීෂාගේ උපන් දිනය අද.

ඒ වෙනුවෙන් ඇය ආදරණීය සටහනක් මුහුණු පොතට එක්කරලා තිබුණා.

Previous articleඔබත් කළුවරේ නානවාද ?එහෙනම් ඔබට සැනසිලිදායක සුවයක් ඇති බව නිසැකයි. නවතම අනාවරණ‍යක් මෙන්න.
Next articleබලන්නකෝ ඒ දෙන්නා ඒ කාලෙත් හරි ලස්සනයි නේ …… කාගේත් ආදරය දිනා ගත් රොෂාන් රණවන ඒ කාලේ
error: Content is protected !!
Verified by MonsterInsights