Home දේශිය පුවත් “මගේ පුංචි මලට සුබම සුබ උපන්දිනයක්..” ආදරණීය දියණියට ඔහුගෙන් සුබපැතුමක්..

“මගේ පුංචි මලට සුබම සුබ උපන්දිනයක්..” ආදරණීය දියණියට ඔහුගෙන් සුබපැතුමක්..

0
25

 

අල්විස් මේ නමට, රූපයට හා කටහඬට ආදරේ කරන රසිකයන් ඉන්නවා..

ඒ විතරක් නෙවෙයි, දැන් ඔහුගේ පුංචි පවුල ගැනත් බොහෝ දෙනා කතා කරනවා..

හිටිහැටියේම විවාහ වුණු රහල් කාලත් එක්ක පුංචි පැටව් දෙන්නෙක්ගේ ආදරණීය පියෙක් වෙනවා..

ඉතින් රහල්ගේ ආදරණීය සිඟිත්තිය රෛලි අල්විස්..

ඇගේ දෙවැනි උපන්දිනය වෙනුවෙන් පුංචි දුවත් එක්ක රහල් ආදරණීය ඡායාරූප කිහිප‍යක් ගන්න අමතක කළේ නැහැ.. මේ අන්න ඒ ඡායාරූපය පෙළයි…

Previous articleවසර 33ක සිනමා දිවියේ ෂාරුක්ට ලැබුණු පලමු ජාතික සම්මානය, තුවාල සහිතව පිළිගනී! රාණිටත් ලැබුණු පලමු ජාතික සම්මානය මේක..!
Next article“ඉතිං ඒ ආදරය තවමත් නොඅඩුව ලැබෙන එක ගැන සතුටුයි..” හිතාගන්නවත් බැරි මොහොතක සාරංග – දිනක්ෂි පුදුමයට පත්වෙලා..
error: Content is protected !!
Verified by MonsterInsights