Home දේශිය පුවත් මගේ ලෝකයේ රජුන්ට සුබ උපන්දිනයක්” – තාත්තා වෙනුවෙන් ජනිත් එක්කළ ආදරණිය සටහන…

මගේ ලෝකයේ රජුන්ට සුබ උපන්දිනයක්” – තාත්තා වෙනුවෙන් ජනිත් එක්කළ ආදරණිය සටහන…

0
70

 

ආනන්ද වික්‍රමගේ ඒ නම නොදන්න කෙනෙක් නැති තරම්….

කාලයක් සිංහල සිනමාවට වගේම ටෙලි නාට්‍ය කලාව තුළ නොමැකෙන සලකුණු එක්කර චරිතයක් බවට පත්වුණු ඔහු කලාවේ මුල් පුරුකක් කියලා හඳුන්වා දෙන්නත් පුළුවන්.

ඔහුට අද දවස ජීවිතයේ තවත් වැදගත් සුවිශේෂී දිනයක්.

ඒ සුවිශේෂී දිනය වෙනුවෙන් ජනිත් අද මෙන්න මේ වගේ සටහනක් තමයි එකතු කරලා තිබුණේ….

Previous articleවැටුප රැකගන්න – මේ රහස් ටික දැනගන්න.. හරියට කරොත් ඔබටත් නුදුරේදීම කෝටිපතියෙකු වෙන්න පුලුවන් !
Next articleපෞරාණික සිරිතට දළදා වහන්සේට මී පැණි පූජා කල වන්නිලැත්තෝ… මේ ගැන ඇසෙන උතුම් පුවත මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights