Home දේශිය පුවත් “හැමදාමත් මගේ ලෝකේ නිහඬ ආදරවන්තයා වූ ඔබට සුබ උපන්දිනයක්” – රටක් දන්න...

“හැමදාමත් මගේ ලෝකේ නිහඬ ආදරවන්තයා වූ ඔබට සුබ උපන්දිනයක්” – රටක් දන්න ඔහු ගැන ආදරණීය පුත් ගයාන් තැබූ සංවේදී සටහන.

0
76

මෙරට සංගීත ක්ෂේත්‍රයට අහිමි වී ගිය ඔහු නමින් නුවන් ගුණවර්ධන.

ඔහුගේ එකම පුතු ගයාන් ගුණවර්ධන වර්තමානයේ ගායන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් ලෙසත් කටයුතු කරනවා.

තමන්ගේ පියා මෙලොවෙන් සමුගෙන ගියත් සිය පියාව සිහිපත් කරමින් ඔහු සංවේදී සටහනක් මුහුණු පොතට එක්කර තිබෙනවා.

ඒ අදට යෙදෙන පියාණන්ගේ උපන් දිනය වෙනුවෙන්….

Previous articleකොලෙස්ටරෝල් ඇතුලු රෝග රැසක් සුව කල හැකි පැෂන් කොල ගැන ඔබ නොදත් කතාවක් මෙන්න
Next articleකන්ද උඩ මිනිස්සුන්ගේ ජීවිත එහෙමයි ” කන්ද උඩ මිනිස්සුන්ගේ ජීවිත ගැන වෛද්‍යවරයෙක් පැවසූ සංවේදී සටහන මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights