Home දේශිය පුවත් ඔබ දැකලා තියෙනවාද ඔවුන්ගේ මෙහෙම ඇස් රතු වෙනවා? දෙමාපියන් හැටියට ඔබ වඩාත්...

ඔබ දැකලා තියෙනවාද ඔවුන්ගේ මෙහෙම ඇස් රතු වෙනවා? දෙමාපියන් හැටියට ඔබ වඩාත් සැලකිලිමත් වෙන්න.

0
70

වර්තමාන සමාජය ගත්තාහම දරුවන් හා දෙමාපියන් අතර බොහෝ අවස්ථාවන්වලදී දුරස්ථභාවයක් දැක ගැනීමට පුළුවන්. ඒ කොහොම නමුත් දෙමාපියන් හැටියට ඔබේ දරුවා ගැන වඩාත් සැලකිලිමත් වීම වැදගත් වෙනවා.

ඇතැම් අවස්ථාවන්වලදී ඔබේ දරුවාගේ ඇස් රතු වෙලා තියෙනවා ඔබට දැක ගන්නට අවස්ථාව ලැබෙන්නට පුළුවන්. එවන් අවස්ථාවකදී ඕනෑම දෙමවුපියන් සිත්නේ දරුවාගේ ඇස් රතු වී ඇත්තේ රාත්‍රීයේ නිදි මැරූ නිසා හෝ දුරකථනය දෙස බලා සිටි නිසා කියා ය.

නමුත්, ඔබ නොදන්නා පැතිකඩක් එහි පිටුපසින් තිබෙන්නට පුලුවන්. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුවෙකුගේ මූලික ලක්ෂණයක් ලෙස අසාමාන්‍ය ලෙස ඇස් රතු වීම දක්වන්න පුළුවන්.
දෙමවුපියනි, දරුවන් ගැන විමසිලිමත් වන්න දරුවාගේ හැසිරීම් රටාවේ හදිසි වෙනසක් තිබේද? ඔවුන් තරහා ගන්නා ස්වභාවය වැඩිද? ඔවුන් ඇසුරු කරන නව මිතුරන් කවුරුන්ද?

මෙන්න මේ කියන කාරණාවන් ගැන දෙමාපියන් හැටියට ඔබ වඩාත් සැලකිලිමත් වෙන්න ඕන.

Previous articleජපානයේ අනතුරු ඇඟවීමත් සමඟ හිමාලය මහා භූමිකම්පාවකට සැරසෙනවාද?
Next articleසුද්දන් හැදූ හොස්ටල් ආපදාවෙන් බේරුණු හැටි.. ගංවතුරට යටවූ පේරාදෙණිය සරසවිය ගැන ඇසෙන වෙනස්ම ආරංචියක් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights