Home දේශිය පුවත් කුලියට ගිය හිටපු ජනපති මහින්ද මැතිඳුන්ගේ නව නිවස දැක්කද ?

කුලියට ගිය හිටපු ජනපති මහින්ද මැතිඳුන්ගේ නව නිවස දැක්කද ?

0
624

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි කොළඹ පදිංචියට ඇවිත්.

පසුගිය දිනවල දේශපාලන ලෝකයේ කතාබහට ලක්වුණු මාතෘකාවක්.

මේ කතා බහ ආයෙත් කරළියට ආවේ පසුගියදා එම නිවසේ පැවැත්වුණු රාත්‍රී භෝජන සංග්‍රහයක් නිසා.

නව වසරට ආශිර්වාද පතා බත්තරමුල්ල, නෙළුම් මාවත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පෙරේදා සෙත් පිරිත් සජ්ඣායනාවක් පැවැත්වුණා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලඥයින් රැසක් ඊට එක්ව සිටියා.

ආගමික වතාවත් වලින් අනතුරුව ඔහුන් නුගේගොඩ පූර්වාරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතා නැවතී සිටින නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයකට එක්ව ඇති බවයි වාර්තා වන්නේ….

Previous articleෆ්‍රිජ් එකේ දාන්න කලින් කඩෙන් ගෙනාපු බිත්තර හෝදනවාද? එහෙනම් මේක අනිවාර්යයෙන් කියවන්න..
Next articleගංවතුර සඳහා සුදානම් වීමේ පූර්ව අනතුරු ඇඟවීමක්.
error: Content is protected !!
Verified by MonsterInsights