Home දේශිය පුවත් වල්ගා තරුවක් වගේ දිලිසෙන වොල්ගාගේ ලස්සන දැක්කද ?

වල්ගා තරුවක් වගේ දිලිසෙන වොල්ගාගේ ලස්සන දැක්කද ?

0
94

වොල්ගා කල්පනී කියන්නේ පුංචි තිරයෙන් ඔබට මුණ ගැහෙන කවුරුත් ආදරය කරන ආදරණීය චරිතයක්.

ඇය නිර්මාණ කටයුතුවල වගේම සමාජ මාධ්‍ය තුළත බොහොම සක්‍රීයයි…

ඇගේ තවත් එක ලස්සන ෆොටෝ ෂූට් එකක් මුහුණු පොතේ දැකගන්න පුළුවන්…

එහි ඡායාරූප කිහිපයක් පහතින්…
Photography – Lakmal Sinharage Photography

Previous article” ජයග්‍රහණය පසුපස ඔබ සියල්ලෝ කොටස්කරුවන් ” ලාංකීය සිනමාව ජාත්‍යන්තරට රැගෙන ගිය ලලිත් රත්නායකයන් තැබූ සටහන.
Next articleමා ජීවත්කර සතුට ගෙනා වූ… ප්‍රියේ නුඹම උපනුපන් ජාති හමුවේවා…!! – ඇය සිටිනා ඉසව්වටම නික්ම ගිය ඔහුගේ හදිසි වියෝව බුකියම කඳුළු ගඟක ගිල්ලවයි
error: Content is protected !!
Verified by MonsterInsights