ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක පසුගිය දා සිය උපන්දිනය සැමරනු ලැබුවා.
ඒ, නිමිත්තෙන් රාජගිරියේ වික්ටෝරියා නිවසේ සිටින රෝගීන් උදෙසා දානයක් ලබා දීමට පියවර ගෙන තිබුණා.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ද ඔහු සිය මුහුණු පොතට එක්කර තිබුණේ මෙලෙසින්…
Neth Gossip | Srilankan Gossip News
ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක පසුගිය දා සිය උපන්දිනය සැමරනු ලැබුවා.
ඒ, නිමිත්තෙන් රාජගිරියේ වික්ටෝරියා නිවසේ සිටින රෝගීන් උදෙසා දානයක් ලබා දීමට පියවර ගෙන තිබුණා.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ද ඔහු සිය මුහුණු පොතට එක්කර තිබුණේ මෙලෙසින්…
Copy Right Text | Design & develop by AmpleThemes