දේශිය පුවත් රසික හදවත් නැලවූ වික්ටර් රත්නායකයන් සිය ආදරණීය බිරිඳ එක්ක මේ කරලා තියෙන සුන්දර වැඩේ දැක්කද ? February 23, 2025 0 165 ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක පසුගිය දා සිය උපන්දිනය සැමරනු ලැබුවා. ඒ, නිමිත්තෙන් රාජගිරියේ වික්ටෝරියා නිවසේ සිටින රෝගීන් උදෙසා දානයක් ලබා දීමට පියවර ගෙන තිබුණා. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ද ඔහු සිය මුහුණු පොතට එක්කර තිබුණේ මෙලෙසින්…