Home සයුරෙන් එහා පුවත් සුවහසක් රසිකයින් හඬවමින් ඔහුත් ජීවන ගමනෙන් සමු අරන්…

සුවහසක් රසිකයින් හඬවමින් ඔහුත් ජීවන ගමනෙන් සමු අරන්…

0
48

රියැලිටි ටීවී නාලිකාවේ තරුවක් ලෙස කටයුතු කළ පුරෝගාමී හෙවි මෙටල් ගායකයෙකු සහ ‘Black Sabbath’ සංගීත කණ්ඩායමේ ප්‍රමුඛයෙකු වූ ඔසී ඔස්බෝන් අභාවප්‍රාප්තවී තිබෙනවා.

පසුගිය අඟහරුවාදා ඔහු මිය ගොස් ඇති අතර මිය යන විට ඔහු 76වැනි වියේ පසුවුණා.

ඔහුගේ මරණයට හේතුව දැනුම් දී නොමැති නමුත්, ඔසී ඕස්බෝන් ගෙවුණු කාලයේ විවිධාකාරයේ රෝගාබාධ රැසකින් පීඩා විඳි බව සඳහන්.

ඔහු එංගලන්තයේ බර්මින්හැම් හි ඔහුගේ හිටපු බ්ලැක් සබත් සංගීත කණ්ඩායමේ සගයන් සමඟ “බැක් ටු ද බිගිනින් ප්‍රතිලාභ ප්‍රසංගයේදී” ඔහුගේ අවසන් ප්‍රසංගය ඉදිරිපත් කිරීමෙන් දින 17 කට පසුව මෙලෙස අභාවප්‍රාප්තවී තිබෙනවා.

Previous articleආදරෙයි මගේ රත්තරං අම්මේ… තාත්තාව මතක් කලා කියන්න..’ ඇගේ නික්ම යාමෙන් පසු සංවේදී වූ ආදරණීය පුතු තැබූ සටහන..
Next articleඈ නම් සුර අඟනක් වැනිය..’ ලංකාවේ කිම් කඩේශියන් වගේ ලස්සන හේෂානිගේ ලස්සන බලන්නකෝ…
error: Content is protected !!
Verified by MonsterInsights