Home දේශිය පුවත් එයා අන්තිමට හවුස් කැප්ටන් වෙලා මට කිව්වා ඔයාගේ පුතා කොතනද ඉන්නේ එයා...

එයා අන්තිමට හවුස් කැප්ටන් වෙලා මට කිව්වා ඔයාගේ පුතා කොතනද ඉන්නේ එයා දිනනවා .ඔයා සතුටින් ඉන්න ඔනේ හැමවෙලේම කියලා..එදා මෙලොව හැර ගිය නෙතුල්ගේ අම්මා කියන සංවේදී කතාව මෙන්න..

0
142

“මගෙ පුතා ජිම් එකට යන එක ගැන, එයාගේ රූපේ ගැන, කෑම බීම වගේ හැමදේම ගැන හිතන කෙනෙක්. එයා හැමදාම ඇහුවේ “මම ලස්සනයිද, මගෙ ලස්සන මදිද, මම මීට වඩා සුදු වෙන්න ඕනෙද” කියලා. එයා අන්තිමට තිබුන Sport Meet එකෙත් හවුස් කැප්ටන් වෙලා දිනලා මට කතා කරලා කීවා “ඔයාගේ පුතා කොතනද ඉන්නේ එයා දිනනවා” කියලා. ඔයා සන්තෝසෙන් ඉන්න කියලා කීවේ එයා මට හැමවෙලේම. මට එයාට බයිසිකලේ අරන් දෙන්න පුළුවන් උනත් මම ඒක අරන් දුන්නේ නැ. ඒත් මේ 18 වැනි උපන් දිනේට එයාට මම බයිසිකලයක් අරන් දෙන්න හිටියේ..”

Previous articleඅම්මගෙයි අප්පච්චිගෙයි ජිවිත වැස්සෙන් බේරුවත් ඇයට තමන්ව බේරාගන්න බැරි වූණා…දෙමාපියන් බේරගන්න හේනට ගිය දියණිය ගැන ඇසෙන සංවේදී පුවත මෙන්න.
Next articleඅහස උසටම ගිය අද දවසේ රන්මිල ගැන හරියටම දැනගන්න කැමතියිද..? පවුමක නව මිල මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights